Anda di halaman 1dari 4

ස්වභාවෙයන් අකුසල් උල්පතක්

වන ඔබ ගන්නා සෑම ආහාර


ෙව්ලක්ම, නිවනට උපකාරී
කුසල කර්මයක් බවට පත් කර
ගන්න කැමතිද?
ලිව්ෙව්: ධර්මචාරී පිරිස විසින් ජූනි 1, 2011 දී.
 In: ආහාර පත්‍යෙව්ක්ෂාව | ධර්ම පතිකා (ෙබදා හරින්න) | පින්කම් | සිව් පස
පත්‍යෙව්ක්ෂාව

ෙලෝකෙය් ජීවත් වන අති බහුතරයක් සත්වෙයෝම ආහාරය සිය පමුඛතා ලැයිස්තුෙව් අංක 1 ට
ෙයොදා ෙගන සිටින බව රහසක් ෙනොෙව්. තමා ජීවත් වන්ෙන් කෑමටම යයි විශ්වාස කිරීමට තරම්
ආහාරය සමහරුන්ට මුලාවක් වීමද අද බහුලව දැකිය හැකි අවාසනාවන්ත තත්වයකි. අපි
එදිෙනදා ගන්නා ඝන ආහාර අපි සපා අනුභව කරන්ෙනමු, දියර ආහාර අපි පානය කරන්ෙනමු,
අයිස් කීම් වැනි ෙමෙළක් ආහාර වර්ග දිව ගා පරිෙභෝග කරන්ෙනමු. ෙම් කුමන ආකාරෙයන්
පවතින ආහාරයකට වුවද තිෙලෝගුරු ශී සම්බුදු පියාණන් ෙයොදා ඇත්ෙත් එක් වර්ගීකරණයක්
පමණි. එය නම් “කබලිංකාරාහාර” යන්නයි.
යමක් ඉපදවීමට ෙහෝ උපන් ෙදයක් පවත්වාගැනීමට උපකාර වන ෙදය ෙලස අර්ථකථනය කර
ඇති ආහාර ෙලස ධර්මෙය් සඳහන් සියල්ල 4 ක් වන අතර, කබලිංකාරාහාරය යනු එයින් එකක්
පමණි. ලිපිය සම්පූර්ණ කිරීම පිණිස ආහාර වර්ග 4 හා එයින් උපදවන ෙදය සරළව අපි ෙපළ
ගස්සන්ෙනමු.

ආහාරවර්ගය -> උපදවන ෙදය

1. කබලිංකාරාහාර -> අපෙග් ෙභෞතික ශරීරෙය්, ෙහවත් රූප කෙය්, ඕජාට්ඨමක රූප කලාප
උපදවයි, කබලිංකාරාහාර අපෙග් උපන් සිරුර පවත්වාගැනීමට උපකාරී ෙව්.
2. ස්පර්ශාහාර -> පංෙච්න්දිෙය් හා මනෙසේ (සළායතනයන්හි) අරමුණු ෙනොගැටුෙන් නම් අපට
සැප, ෙහෝ දුක් ෙහෝ උෙප්ක්ෂා වශෙයන් කිසිදු ෙව්දනාවක් නූපදී. ස්පර්ශාහාර උපදවන ෙදය
ෙව්දනාවයි
3. මෙනෝසංෙච්තනාහාරය -> අපෙග් මීලඟ භවෙය් පතිසන්ධිය අප කරන කුසල් අකුසල් මතම
රඳා පවතී. අප කරන්ෙන් කුසල්ද අකුසල්ද යන්න 100% තීරණය වන්ෙන් කරන කියාවට
සම්බන්ධ සිෙත් අනිවාර්ය ෙලස ඇමිණී ඇති ෙච්තනාෙවනි. මෙනෝසංෙච්තනාහාරය උපදවන
ෙදය (කාම, රූප, අරූප භවෙය්) පතිසන්ධියයි.
4. විඤ්ඤාණාහාරය -> පටිච්ඡසමුප්පාදයට අනුව, පතිසන්ධි විඤ්ඤාණය නාම-රූප උපදවන
බව අපි දනිමු. විඤ්ඤාණාහාරය උපදවන ෙදය නාම-රූපයි

අප අනුභව කරන ආහාර සම්බන්ධව පමණක් සිතා බලන්න, එය තෘෂ්ණාව නිදාන ෙකොට
නැතිද?, එය තෘෂ්ණාව ෙහේතු ෙකොට නැතිද? එය තෘෂ්ණාව ජාති ෙකොට නැතිද? එය තෘෂ්ණාව
පභව ෙකොට නැතිද? එහි විවාදයක් ෙනොමැත. අෙනක් ආහාර තුන සම්බන්ධවද එය එෙසේම බව
බුද්ධ වචනයයි.

ෙකෙළස් සහිත සත්වෙයෝ සියල්ල , කාටත් පහසුෙවන් ෙත්රුම් ගත හැකි ආහාරය වන


කබලිංකාරාහාරෙයහි රස තෘෂ්ණාෙවන් ඇලුණාහුද, බැඳුණාහුද වන්ෙනෝය. රස තෘෂ්ණාෙවන්ම
ආහාර ෙසොයන්ෙනෝද, රැස් කරන්ෙනෝද, රකින්ෙනෝද, අනුභව කරන්ෙනෝද වන්ෙනෝය. ඒ
ෙහේතුෙවන් මස් ආදිය පිණිස පාණඝාතාදී ෙනොෙයක් පව්කම් වන්ෙනෝය.

ෙගොදුරු කරගන්නා ෙමන්ම ෙගොදුරු වන්නාද සසෙර්ම සිරවූ අප වැනිම සත්වෙයෝයි. එබැවින්
ආහාරෙය් රස තෘෂ්ණාව, ෙමම ආත්ම භාවෙය්දීම වන මහත් භයටද, දුකටද, ෙලඩ ෙරෝගාදී
ෙබොෙහෝ අනර්ථයන්ටද ෙහේතු ෙවයි. අනන්ත වූ අනාගත සසර දුකටද එයම ෙහේතු ෙවයි. ෙකොටින්
කියන්ෙන්නම් ආහාරෙය් රස තෘෂ්ණාෙව් ඇලුෙනෝ සසර දුෙක් ගැලුෙනෝ ෙවති.එෙහයින් සසර
දුකින් මිෙදනු කැමතියන් විසින් ආහාරෙය් රස තෘෂ්ණාව දුරු කළ යුතුයි.

ආහාරෙය් පිළිකුල් සංඥාව තුලින් ෙමම රස තෘෂ්ණාව දුරු කිරීමට භාවනා වශෙයන් උපදවා
දියුණු කල හැකි ඥාන සම්පයුක්ත විධි 10 ක් විශුද්ධි මාර්ගෙය් ඇතුලත් ෙකොට තිෙබ්. නමුත් අපි
ඉදිරිපත් කරන්ෙන් ඊට වඩා ෙබොෙහෝ සරල, ගිහි පැවිදි ඕනෑම අෙයකුට ඉතා පහසුෙවන් මතක
තබාෙගන ඇලීමකින් ෙතොරව, ඕනෑම ආහාරයක් පරිෙභෝග කිරීමට භාවිතා කල හැකි ආහාර
පත්‍යෙව්ක්ෂා වාක්‍ය ෙලස ධර්මචාරී කවුරුත් දන්නා ෙදයයි.
ඔබ ආහාර ගන්නා කාලය පුරාවට, නුවනින් ෙත්රුම සළකමින් ෙමම වාක්‍ය සිතින් කීෙමන්
ඔබට ආහාරය ෙකොතරම් රසවත් වුවත්, ෙකොතරම් පණීත වුවත් ඒ ෙහේතුෙවන් අපාගාමී අකුසල්
සිත් වන ෙලෝභ මූල සිත් ඉපදීෙම් ඉඩ කඩ සහමුලින් අවුරාදැමීමට හැකිෙව්. ඔබ ෙමම වාක්‍ය
නුවනින් ෙමෙනහි කරන තාක්, ඔබ කරන්ෙන් භාවනාමය කුසළ කර්මයකි. එවන් කුසල කර්ම
අතරවාරෙය් අකුසල් සිත් ඉපදීෙම් අවස්ථා ෙනොලැබී යෑම ඊට ෙහේතුවයි.

“මා ෙම් ආහාරය ගන්ෙන් මල්ලවයන් ෙමන් සටන් කිරීමට ෙනොව, ගැමි දරුවන් ෙමන්
ෙසල්ලම් කිරීමට ෙනොව, ශරීරය වර්ණවත් කර ගැනීමට ෙනොව, ශරීරෙය් අඩු තැන් පුරවා
ගැනීමට ෙනොව. ජීවිතයත් ශරීරයත් පවත්වා ගැනීමටයි, ශාසන පතිපත්ති පිරීමටයි. මාෙග් ෙම්
පතිපත්ති පිරීමට උපකාරී වන ෙම් ආහාරය පිළිෙයල කිරීමට දායක වූ සියළු ෙදනා, ආයුෂෙයන්
වැෙඩ්වා, වර්ණෙයන් වැෙඩ්වා, සැපෙයන් වැෙඩ්වා, බලෙයන් වැෙඩ්වා, පඥාෙවන් වැෙඩ්වා ,
ෙකලවර ආත්ම භාවෙය්දී, පරම ශාන්ත නිර්වාණය සුවෙසේ අවෙබෝධ කර ගනිත්වා!.
ෙම් ආහාරයත් ශරීරයත් යන ෙදකම නිරන්තරෙයන් සිඳි සිඳී, බිඳී, බිඳී යන බැවින් අනිත්‍යයි,
බිෙඳමින්, ඉපෙදමින් නිරතුරු අප ෙපළන බැවින් දුකයි. කිසිෙවකුෙග් කැමැත්තට ෙනොපවත්නා
බැවින් අනාත්මයි. පිළිකුල් බැවින් අශුභයි.අනිත්‍ය වූ, දුක්ඛ වූ, අනාත්ම වූ, අශුභ වූ ෙම්
ආහාරයත් ශරීරයත් ඒකාන්තෙයන්, දුක්ඛ සත්‍ය නම් වන්ෙන්ය.
ඒ ආහාරයත් ශරීරයත් නම් දුක්ඛ සත්‍යය උපදවන්නා වූ පූර්ව භව තෘෂ්ණාව, ඒකාන්තෙයන්
දුක්ඛ සමුදය සත්‍ය වන්ෙන්ය
ආහාරෙයනුත් ශරීරෙයනුත් ෙතොරවූ, ශාන්ත නිර්වාණ ධාතුව, දුක්ඛ නිෙරෝධ සත්‍ය නම්
වන්ෙන්ය
ඒ නිෙරෝධ සත්‍යය සුවෙසේ අවෙබෝධ වීම පිණිස, පිළිපැදිය යුතු වූ, ආර්ය අෂ්ථාංගික මාර්ගය,
මාර්ග සත්‍ය නම් වන්ෙන්ය.
මාෙග් ෙම් ආහාර පත්‍යෙව්ක්ෂා කුසළ කර්මය බුදු, පෙසේබුදු, මහ රහතන් වහන්ෙසේලා විසින්
නිවී සැනසී පැමිණ වදාලා වූ අජරාමර ශාන්ත නිර්වාණ ධාතුව සුවෙසේ අවෙබෝධ කර ගැනීමට
ෙහේතු ෙව්වා!, වාසනා ෙව්වා!!,
සාදූ!, සාදූ!!, සාදූ!!! “

භික්ෂූන් වහන්ෙසේලා විසින් තමාට සැදැහැවතුන්ෙගන් පූජා ෙලස ලැෙබන සිව් පසයම
පත්‍යෙව්ක්ෂා කල යුතු ෙව්. එය පත්‍යෙව්ක්ෂාෙව් උච්ඡතම භාවිතයයි. නිවන් පතන සැදැහැවතුන්
කවුරුත් උන් වහන්ෙසේලාෙග් උසස් බව ෙත්රුම් ගැනීමට පහත ධර්ම පතිකාව කියවා බලත්වා!
http://dharmanidhaana.files.wordpress.com/2011/06/pathrika35_pg2.gif

ටැග: අකප්පිය දස මාංශය, ආහාර පත්‍යෙව්ක්ෂා වාක්‍ය, ආහාර වර්ග 4, උතුරු සළුව
භාවිතාව,තිෙකෝටික පාරිශුද්ධ මාංශය, පුත මාංශ උපමාව, භික්ෂුවකෙග් සතරවිධ පරිෙභෝග, සිව්
පස පත්‍යෙව්ක්ෂාව, සුඛ-දුක විඳීම අනුව ස්ථාන සතර

Post:

http://wp.me/p1el2b-6l
Site:
http://dharmanidhaana.wordpress.com/

Anda mungkin juga menyukai